අප්‍රිකානු සංක්‍රමණිකයින් රැගත් යාත්‍රාවකට ඉතාලියට ඇතුලූවීමට අවසර ලබා නොද‌ෙ‌යි

Share

සංක්‍රමණිකයින් 629 දෙනෙකු රැගත් යාත්‍රාවකට ඉතාලියට ඇතුලූවීමට අවසර ලබා නොදීමට එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

විදෙස් වාර්තා සඳහන් කළේ, අප්‍රිකාවේ සිට පැමිණි මෙම සංක්‍රමණිකයින් රැගත් යාත්‍රාව ලිබියානු මුහුදු තීරයේදී ජර්මානු ස්වේච්ඡා සංවිධානයක් විසින් බේරාගෙන ඇති බවයි.

මෙම සංක්‍රමණිකයින් අතර කුඩා ළමයින් 123 දෙනෙකු සහ ගැබිණි මව්වරුන් 7 දෙනෙකු සිටින බව වාර්තා ව‌ෙයි.

Read more

Local News