ලිඳුල නගර සභාවේ සභාපතිවරයා ඇතුළු පුද්ගලයින් 08 දෙනෙකු යළි රිමාන්ඩ්

13

තලවකැලේ ලිඳුල නගර සභාවේ සභාපතිවරයා ඇතුළු පුද්ගලයින් 08 දෙනෙකු ජූනි මස 18 වන දින තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඒ නුවරඑළිය, ආගරපතන ප්‍රදේශයේදී දැරියක පැහැරගෙන ගොස් මුදලට අලෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙනි.

නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම තීන්දුව ලබා දී ඇත.