මධ්‍යම අධිවේගයේ ඉදිකිරීම් කඩිනම් කිරීමට පියවර – අමාත්‍ය නිරෝෂන් පෙරේරා

Share

මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරිම කටයුතු කඩිනම් කිරීම සඳහා අදාල අංශ වෙත උපදෙස් ලබා දී ඇති බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා පවසයි.
මෙහි පළමු අදියරේ ඉදිකිරීම් වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 989 මූල්‍ය පහසුකමක් චීන එක්සිම් බැංකුවෙන් ලබා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බවයි.
මෙහි දෙවන අදියරේ ඉදිකිරීම් මේ වන විටත් සිදු කරමින් පවතින අතර නව මුල්‍ය පහසුකමත් සමඟ ඉදිකිරීම කටයුතු තවදුරටත් කඩිනම් වන බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

Read more

Local News