කොළඹ – පුරහල අවට මාර්ගවල දැඩි රථවාහන තදබදයක්

Share

කොළඹ – පුරහල අවට මාර්ගවල දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබේ.

ඒ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ පා ගමනක් හේතුවෙනි.

පොලීසිය සඳහන් කළේ, මෙම විරෝධතාව හේතුවෙන් වෝඩ් පෙදෙස ද තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බවයි.

Read more

Local News