ලෝක ජනාවාස දින සැමරුම් වැඩසටහන නිමිත්තෙන් අඩු ආදායම්ලාභීන්ට නිවාස ආධාර

Share

”නිවාස ප්‍රතිපත්ති – පහසු නිවාස”මැයෙන් 2017 ලෝක ජනාවාස දින සැමරුම් වැඩසටහන නිමිත්තෙන් අඩු ආදායම්ලාභී හා අවදානම් සහගත පවුල් සඳහා වන නිවාස ආධාර හා වැසිකිළි ආධාර බෙදා දීමේ උත්සවයක් පැවැත්වෙයි.

දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය හා ක්‍රීඩා හා ග්‍රාම සංවර්ධන, නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය ෂාන් විජයලාල් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ඔක්තෝම්බර් මස 02 වන දින ප.ව. 3.00 ට මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගාරයේ දී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

 

Read more

Local News