ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනය සැමරේ

Share

සෑම වසරකම ජුනි 14 දින ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනය සැමරීම සිදු කෙරේ.

රුධිර පරිත්‍යාගශීලීන්ගේ උතුම් මෙහෙවර අගයමින් සෑම වසරකම ජුනි 14 දින ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනය සැමරේ.

එහිදී ඔවුන්ට උපහාරයක් සිදු කෙරේ. රුධිර පරිත්‍යාගශීලීන් පුද්ගලිකව මෙන්ම රුධිර පරිත්‍යාගශීලීන්ගේ කදවුරු සංවිධානය කරන සංවිධායකවරුන්ද ඇගයීමක් මෙහිදී සිදුකෙරේ.

මෙවර රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනයේ තේමාව වනුයේ ‘ලේ බිදක් දි ජීවිතයක් බේරමු’ යන්නයි.

Read more

Local News