ක්‍රිකට් නිලවරණයට පනවා තිබූ අධිකරණ වාරණ නියෝගය ඉවත් කරයි

Share

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අභියාචනාධිකරණය තාවකාලිකව පැනවූ වාරණ නියෝගය අද (14) ඉවත් කර තිබේ.

ශ්‍රී ලංකා ලංකා ක්‍රිකට් ආයතනයට නව නිලධාරී මණ්ඩලයක් පත් කර ගැනීමට නිලවරණයක් පවත්වන බවට ක්‍රීඩා අමාත්‍යවරයා අධිකරණයට කරුණු දැක්වීමෙන් අනතුරුව වාරණ නියෝගය ඉවත්කර ඇත.

Read more

Local News