යශෝධ රංගේ බණ්ඩාරට ඇප

7

ඇමැති රංගේ බණ්ඩාරගේ පුත් යශෝධ රංගේ බණ්ඩාරට ඇප නියම කර ඇත.

ඒ අනුව රුපියල් 50,000ක ශරීර ඇපයක් මත මුදා හැරීමට හලාවත දිසා විනිසුරු මංජුල තිලකරත්න මහතා අද (14) නියෝග කළේය.

නඩුව අවසන් වන තෙක් රියදුර බලපත්‍රය අහෝසි කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කෙරිණි.