ගංඟා දෙපස සිටින ජනතාව අවධානයෙන් පසුවන්න

Share

ගංඟා දෙපස සිටින ජනතාව තවදුරටත් අවධානයෙන් පසු විය යුතු බවත්, පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් කළු ගගේ ජල මට්ටම තවදුරටත් වැඩිවෙමින් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවැසීය.

මේ අතර පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය අද (28) දිනයෙන් පසු අඩුවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

 

Read more

Local News