මාර්ග අංක 100 සහ 101 බස් රථ වර්ජනයක

Share

මාර්ග අංක 100 සහ 101 පානදුර – පිටකොටුව සහ මොරටුව පිටකොටුව පෞද්ගලික බස් රථ මේ වනවිට වර්ජනයක් ආරම්භ කර තිබේ.

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පැවසුු‌වේ දුරගමන් සේවා බස් රථ, කෙටි ගමන් සේවා බස්රථ නැවතුම්පලවල සිටිනා මගීන් නංවාගැනීමට විරෝධය පළ කර්මින් මෙම වර්ජනය ක්‍රියාත්මක කර ඇති බවයි.

Read more

Local News