රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ වාර්තාව පාර්ලිමේන්තුවට

Share

පළාත් සභා, පළාත් පාලන ආයතන ඇතුළු රාජ්‍ය ආයතන අවරණය වන පරිදි ඇගයීම් කටයුතු සම්පූර්ණ කළ වාර්තාව අද (19) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති, ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා විසින් එම ගිණුම් කාරක සභාවේ පළමු වාර්තාව වර්තාව ඉදිරිපත් කළේ ය.

Read more

Local News