කුළු බඩු අස්වැන්න වැඩි කළ යුතුයි

Share

වැඩිවන ලෝක ඉල්ලුම සපුරාලීමටත්, කුළු බඩු, කොකෝවා, ගාර්සීනියා, ලෙමන්ග්රාස්, ඉඟුරු, කහ සහ කජු වගාව සඳහා වගා නොකරන ඉඩම් යොදා ගැනීමට වතු සමාගම්වලට අපගේ අස්වැන්න වැඩි කළ යුතුව තිබෙන බව කුළු බඩු සහ අනුබද්ධ නිෂ්පාදන සහ වෙළඳුන්ගේ සංගමය (SAPPTA) සභාපති වර්නන් අබේරත්න මහතා ප්‍රකාශ කරයි.

ලෝක වෙළෙඳපොළේ බිඳවැටීම් මධ්‍යයේ වුවද, 2020 වන විට කුළුබඩු සහ ආශ්‍රීත නිෂ්පාදන වලින් ඩොලර් බිලියන 1.5 ක විදේශ විනිමයක් ලබා ගැනීමට රජය බලාපොරොත්තුවෙයි. පසුගිය වසරේදී කුළු බඩු කර්මාන්තය ඩොලර් මිලියන 350 ක ආදායමක් ලබා ඇති අතර එය මේ වසරේදී ඩොලර් මිලියන 400 ක් බවට පත් කර ගැනීම රජයේ අපේක්ෂාවයි.

 

Read more

Local News