ප‌ේර සැකසුම් කලාපය විවෘත කිරීමේ උත්සවය දුමින්ද දිසානායක මහතාග‌ේ ප්‍රධානත්වය‌ෙන්

Share

අනුරාධපුර මහඉලුප්පල්ලම ප්‍රද‌ේශය‌ේ ප‌ේර සැකසුම් කලාපය විවෘත කිරීමේ උත්සවයක් ආපදා කලමණාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක මහතාග‌ේ ප්‍රධානත්වය‌ෙන් පැවැත්විණි.

ම‌ෙහිදී ප‌ේර සැකසුම් මධ්‍යස්ථාන 30ක් විවෘත කිරිම සිදුවිය.

Read more

Local News