දිවි මඩල‌ෙන් සමුගත් අයිව‌ෝ ඩ‌ෙ‌නිස්

Share

විවිධාකාර ගායන හා සංගීත නිර්මාපකය‌ෙකු වන අයිව‌ෝ ඩ‌ෙ‌නිස් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යක විට ඒ මහතා 86 වන විය‌ේ පසුවිය.

සීදුවේ පිහිටි තම නිවස‌ේ දී අයිව‌ෝ ඩ‌ෙ‌නිස් මහතා මඩල‌‌ෙ‌න් සමුග‌ෙන තිබේ.

අයිව‌ෝ ඩ‌ෙ‌නිස් මහතා දිවි සමර, සීදුව මාාරිස්ට‌ෙලා විද්‍යාලය‌ෙන් හා මීගමුව ල‌ොය‌ෙලා විද්‍යාලය‌ෙන් අධ්‍යාපනය ලබා තිබේ.

ප්‍රවීන සංගීතඥය‌ෙකු වන සුනිල් ශාන්ත මහතා යටත‌ේ සංගීතය හදාරන ලද අයිව‌ෝ ඩ‌ෙ‌නිස් මහතා 1943 වර්ෂය‌ේ දී ගුවන් විදුලි සංස්ථාවේ ගායකය‌ෙකු ල‌ෙස වැඩ කටයුතු කළ‌ේය.

හිම කතර චිත්‍රපටය‌ේ එතුමන් කළ හ‌ොඳම පසුබිම් ගායනය ව‌ෙනුව‌ෙන් ජනාධිපති සම්මානය දිනා ගැනීමට අයිව‌ෝ ඩ‌ෙ‌නිස් මහතා සමත් විය.

ක්‍රිස්තියානු සාහිත්‍ය සංගීතය සඳහා OCIC සම්මානය‌ෙන් ඔහු පිදුම් ලබා තිබේ.

ශ්‍රී ලාංකීය සංගීත ක්ෂ‌ේත්‍රයට අනුපමේය ස‌ේවාවක් ඉටුකර අප අතරින් සමුගත් අයිව‌ෝ ඩ‌ෙ‌නිස් මහතාණ‌ෙනි ඔබ අප හදවත් තුළ සදා අමරණීයයි.

Read more

Local News