මසුන් මැරිමට ගිය ධීවරයෙක් මුහුදට වැටී අතුරුදන් ව‌ෙයි

Share

හලාවත කළපුව හරහා මසුන් මැරිමට යමින් සිටි ධීවරයකු අද (20) බෝට්ටුවෙන් මුහුදට වැටී අතුරුදන්ව ඇති බව පොලීසිය පවසයි.

මෙසේ අතුරුදහන්ව ඇත්තේ හලාවත පදිංචි 46 හැවිරිදි පුද්ගලයෙකි.

පොලිසිය සඳහන් කළ‌ේ, අතුරුදහන් පුද්ගලයා ධීවරයෙකු සමඟ අද (20) අලුයම 4 ට පමණ එක් දින යාත‍්‍රාවකින් හලාවත කළපුව ඔස්සේ  හලාවත මෝය හරහා ඈත දියඹට යාත‍්‍රා කරමින් සිට ඇති බවයි.

Read more

Local News