තොරතුරු දැනගැනීම පහසු කිරීමට ආයතන සංග්‍රහය සංශෝධනයට පියවර

Share

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත යටතේ රාජ්‍ය ආයතන සතු තොරතුරු මහජනතාව වෙත ලබා දීමේදී එයට බාධාවක් පවතින ආයතන සංග්‍රහයේ විධි විධාන ගණනාවක් සංශෝධනය කිරීම සඳහා රාජ්‍ය පරිපාලන හා කළමනාරකරණ සහ නීතිය සහා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කොට ඇත.

ඒ අනුව රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අදහස් සැළකිල්ලට ගෙන ආයතන සංග්‍රහයේ II වැනි කාණ්ඩය සංශේධනය කිරීම සඳහා අමාත්‍යවරයා මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ.

Read more

Local News