රජරට විශ්වවිද්‍යාලය දින නියමයක් නොමැතිව වසාදමයි

Share

රජරට විශ්වවිද්‍යාලය දින නියමයක් නොමැතිව වසාදමා තිබේ.

එම විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය රංජිත් විජේවර්ධන ප්‍රකාශ කළේ විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් ඊයේ (21) පස්වරුවේ පරිපාලන ගොඩනැගිල්ලට එකතුවී බලහත්කාරයෙන් එහි රැඳී සිටිමට ක්‍රියාකිරිම හේතුවෙන් මෙම තිරණය ගත් බවය.

ඒ අනුව නේවාසිකාගාරවල සිටින සියලුම සිසුන්ට අද පෙරවරු 10.00ට පෙර නේවාසිකාගාරවලින් ඉවත්වන ලෙස දැනුම්දී තිබේ.

Read more

Local News