වතුපිටිවල මුලික රෝහලට නව තාක්ෂණික වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක්

Share

නව තාක්ෂණික වෛද්‍ය උපකරණ පරිත්‍යාග කිරිමේ උත්සවයක් වතුපිටිවල මුලික රෝහලේ දී පැවැත්වෙයි.

ඒ අද (22) සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙනි.

සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසු‌වේ, මෙම නවීන උපකරණ රුපියල් කෝටි දෙකක පමණ වටිනාකමකින් යුක්ත වන බවයි.

Read more

Local News