කළු ගඟට ලවන බාධකයක් – අමාත්‍ය රාජිත සේනාරත්න

Share

ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ කළුතර දිස්ත්‍රීක් ලේකම් කාර්යාල නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවති රැස්විමකදී කළු ගඟට ලවන ජලය එකතු වීම වැළැක්වීම සඳහා ලවන බාධකයක් ඉදිකිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

ගංවතුර පාලනය කිරීම සඳහා ද නිසි වැඩපිළිවෙලක් සකස් කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

 

 

Read more

Local News