මත්ද්‍ර‍ව්‍ය වැටලීම සඳහා තොරතුරු ලබාදීමට දුරකතන අංකයක්

Share

මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා මහජනතාවගෙන් තොරතුරු ලැබීම හේතුවෙන් සාර්ථක වැටලීම් රැසක් පසුගිය කාලයේ සිදු කිරීමට හැකි වූ බව මත්ද්‍රව්‍ය වැටලීම් කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා පැවසීය.

තවදුරටත් 1984 අංකය ඔස්සේ තොරතුරු ලබාදෙන ලෙස ද නියෝජ්‍ය පොලිස්පතිවරයා මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.

මෙම මත්ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු ලබාදෙන ජනතාවගේ රහස්‍යභාවය 100%ක් ම සුරක්ෂිත කිරීමට කටයුතු කරන බව ද ඒ මහතා පැවසීය.

Read more

Local News