දිනේෂ් චන්දිමාල්ග‌ේ අභියාචනය ප්‍රතික්ෂේප ව‌ෙයි

Share

පන්දුව පළුඳු කිරීමේ චෝදනා යටතේ වැරදිකරු වූ ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්ට තමන්ට ලබාදුන් දඬුවම්වලට එරෙහිව පැනවූ චෝදනා සම්බන්ධයෙන් ගොනු කළ ඇපෑල ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

ඔහුගේ ඇපෑල ඊයේ (22දා) අයි.සී.සී. විසින් පත්කළ විනිසුරු කොමසාරිස් මයිකල් බෙලොෆ් ඉදිරියේ කැඳවීය. විනිසුරු කොමසාරිස්වරයා එම ඇපෑල ප්‍රතික්ෂේප කළ‌ේය.

ඒ අනුව චන්දිමාල්ට පැනවූ තෙවැනි ටෙස්ට් තරග තහනම, තරග ගාස්තුවෙන් 100%ක දඩය ඒ ආකාරයෙන්ම ක්‍රයාත්මක වෙනු ඇත.

Read more

Local News