වැල්ලවත්ත හා කොල්ලුපිටිය අතර කොටසේ වාහන ධාවනය සීමා කෙරේ

Share

මුහුදුබඩ මාර්ගයේ වැල්ලවත්ත හා කොල්ලුපිටිය අතර කොටසේ වාහන ධාවනය අද උදෑසන 07.00 සිට පස්වරු 03.00 දක්වා සීමා කළ බව පොලීස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

ඒ, 2018 ජාතික ශූරතා පාපැදි තරගාවලිය හේතුවෙනි.

එම කාලය තුළ විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය රියැදුරන්ට දැනුම් දෙයි.

Read more

Local News