රත්මලාන ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබිමකින් පුද්ගලයෙකුට තුවාල

Share

රත්මලාන, චකින්දාරාම ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබිමකින් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරයි.

අද (25) පෙරවරු 7.20 පමණ වෙඩි තැබීම සිදුව ඇත.

පෞද්ගලික ආරවුලක් මත සිදුව ඇති මෙම වෙඩි තැබීම සිදුව ඇත.

වෙඩි තැබීමෙන් අදාළ පුද්ගලයාගේ අතකට තුවාල සිදුව තිබ‌ෙ‌න බව වාර්තා ව‌ෙයි.

Read more

Local News