ජනපති ප්‍රධානත්වයෙන් ඓතිහාසික උණගලා වෙහෙර චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත නිරාවරණය ක‌ෙ‌රේ

Share

පොළොන්නරුව, හිගුරක්ගොඩ උණගලා වෙහෙර රජමහා විහාරස්ථාාන ඓතිහාසික චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත නිරාවරණය කිරීම ඊයේ (24) පස්වරුවේ පැවැත්විණි.

ම‌ෙම පුණ්‍ය මහෝත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත නිරාවරණය කිරීමට අදාළ සමරු ඵලකය මෙහිදී ජනාධිපතිතුමා අතින් විවෘත කෙරිණි.

Read more

Local News