පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ දුම්රිය සේවා අද සිට ක්‍රියාත්මක ව‌ෙයි

Share

පොසොන් උත්සවය නිමිති කරගෙන අද (25දා) සිට 29 වැනිදා දක්වා විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මීට අමතරව 26, 27 සහ 28 යන තෙදින තුළ අනුරාධපුර – මිහින්තලය හා මිහින්තලය – අනුරාධපුර අතර විශේෂ දුම්රිය ගමන්වාර 70කට වැඩි ප්‍රමාණයක් ධාවනය කිරීමටද සැලසුම් කර තිබේ.

27 හා 28 යන දෙදින තුළ අනුරාධපුර – මැදවච්චිය හා මැදවච්චිය – අනුරාධපුර අතර විශේෂ දුම්රිය සේවාවක්ද ක්‍රියාත්මක කෙරේ.

Read more

Local News