රට තුළ සිදුවන ළමා අපයෝජන වැළැක්වීම සඳහා ”ජන පවුර” නමින් දීපව්‍යාප්ත වැඩසටහනක් 

Share

රට තුළ සිදුවන ළමා අපයෝජන වැළැක්වීම සඳහා ”ජන පවුර” නමින් දීපව්‍යාප්ත වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සැලසුම් කර තිබේ.

සෑම ගමකම පිහිටුවා තිබෙන සමිති හෝ සංවිධානයන්හි ක්‍රියාකාරී නියෝජිත කණ්ඩායමක් පත් කර ගනිමින් ඔවුන් හරහා එකී ගම්වල සිදුවන ළමා අපයෝජනයන් හඳුනා ගැනීම හා ඊට අවශ්‍ය පියවර ගැනීම මෙම වැඩපිළිවෙළේ ප්‍රධාන අරමුණයි.

ඒ අනුව මෙහි ප්‍රථම වැඩසටහන ජූලි මාසයේදී පැවැත්වීමට නියමිතව ඇත.

Read more

Local News