මාකදුරේ මධූෂ්ගේ දකු‌ණේ ප්‍රධානතම ගෝලය‌ෙ‌කු එස්.ටී.එෆ්. වෙඩි පහරින් මරුට

Share

මත්ද්‍රව්‍ය ජාවාරම් ජාලයේ ප්‍රධාන ජාවාරම්කරුවකු වූ මාකදුරේ මධූෂ්ගේ ගෝලය‌ෙ‌කු එස්.ටී.එෆ්. වෙඩි පහරකින් මරණයට පත්ව තිබ‌ෙ‌න බව වාර්තා ව‌ෙයි.

ම‌ෙම ව‌ෙඩි පහරින් මරණයට පත් වී ඇති සැකකරු මාකදුරේ මධූෂ්ගේ දකුණු පළාතේ ප්‍රධානතම ග‌ෙ‌ාා්ලයා ල‌ෙස සැලක‌ෙන මානෙල් රෝහන නොහොත් තිලක් නමැත්තා බවයි සඳහන් වන්‌නේ.

ධූෂ් නැමැත්තා දකුණේ සිට ඩුබායි රටට පලා යෑමෙන් පසු දකුණේ සිදුකරන කප්පම් ගැනීම්, මත්කුඩු ජාවාරම් නීතිවිරෝධී ජාවාරම් සිදුකරන්නේ ම‌ෙම මදූෂ්ගේ ගෝලය‌ා හරහා බවද සඳහන් ව‌ෙයි.

Read more

Local News