වෙරළ තීරය රළු ස්වභාවයක්

Share

පුත්තලම, මන්නාරම හරහා කන්කසන්තුරේ දක්වා මුහුදු තීරය සහ හම්බන්තොට පොතුවිල් හරහා කල්මුණේ දක්වා වෙරළ තීරය අද (29) රළු ස්වභාවයක් ගන්නා බව ද අදාල ප්‍රදේශවලට පැයට කිලෝමිටර් 60ත් 70ත් අතර වේගයකින් තඳ සුළං ඇති විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවැසීය. පළාත් කිහිපයකට අද දිනයේ ද  වැසි ඇති විය හැකි බව කාලගුණ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

 

 

 

Read more

Local News