මුම්බායි නගරය මැදට ගුවන් යානයක් කඩා වැට‌ෙ‌යි

Share

අද (28) මුම්බායි නගරය මැදට ගුවන් යානයක් කඩා වැටී ඇති බවට විද‌ෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

අද පස්වරු 1.30 ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

ගුවන් නියමුවන් ද‌ෙද‌ෙන‌ෙකු, ගුවන් යානා නඩත්තු ඉංජිනේරුවරුන් හා පදිකයින් ද‌ෙද‌ෙන‌ෙකු ඇතුථ පුද්ගලයින් පස් ද‌ෙන‌ෙකු මිය ග‌ොස් ඇති බවයි වාර්තා වන්න‌ේ.

Read more

Local News