ඇමරිකානු ජනාධිපති එළඹ‌ෙන සතියේ එක්සත් රාජධානියේ දෙදින නිල සංචාරයක

Share

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එළඹ‌ෙන සතියේ දෙදින නිල සංචාරයක් සඳහා එක්සත් රාජධානියේ සංචාරයක නිරත වීමට සූදානමින් සිටින බව විද‌ෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

එම සංචාරය අතරතුරදි වින්ඩෝස්හි රැජින හමුවීමට නියමිතව ඇත.

තවද, මෙම සංචාරයේදී චෙක්ටර්ස්හි අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

Read more

Local News