දිවියා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් 10 දෙනෙකු රිමාන්ඩ්

Share

කිලිනොච්චි ප්‍රදේශයේදී දිවියෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 10 දෙනෙකු ලබන මස 3 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙන බවට වාර්තා ව‌ෙයි.

කිලිනොච්චි මහේස්ත්‍රාත් අධිකරණය විසින් ම‌ෙම නියෝගය ලබා දී ඇත.

Read more

Local News