ආදායම් නිවාස ව්‍යාපෘතියේ තෙවන අදියර අගමැතිගේ සහභාගීත්වයෙන්

Share

මධ්‍ය ආදායම්ලාභී වෘත්තිකයන් වෙනුවෙන් ක්‍රියාත්මක මධ්‍ය ආදායම් නිවාස ව්‍යාපෘතියේ තෙවන අදියරේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම නිමිත්තෙන් ඊයේ (28) දින කොට්ටාව, කුලසෙවන වත්ත ප්‍රදේශයේ පැවති උත්සවයට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී විය.

එහිදී ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා වැඩි වැඩියෙන් ඍජු විදේශ ආයෝජන ලබා ගැනීමට අපි ක්‍රියා කරනවා. ඉදිරි වසර 2 – 3 ක කාලය තුළ දී ඩොලර් බිලියන 3 ක් හෝ 4 ක්, එනම් රුපියල් බිලියන 600 ක පමණ විදේශ ආයෝජන ලබා ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසී ය.

 

Read more

Local News