දුම්රිය තුළ සිඟමන් යැදීම අද සිට තහනම්

Share

දුම්රිය තුළ සිඟමන් යැදීම අද (01) සිට තහනම් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

ශ්‍රී ලංකාවේ දුම්රිය තුළ කාර්යාල වේලාවන්ට අතිශය විශාල තදබදයක් පවතී. මෙලෙස මඟීන් තෙරපීම අතරතුර සිඟමන් යදින පුද්ගලයින් පැමිණිම මඟී ජනතාවට පිඩාවට ගෙන දෙන කරුණකි.

Read more

Local News