සිළුමිණ පුවත්පතේ කර්තෘ චාමර ලක්ෂාන් මහතා අභාවප්‍රාප්ත වෙයි

Share

සිළුමිණ පුවත්පතේ සහ රැස පුවත් පතේ කර්තෘ චාමර ලක්ෂාන් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට 39 වියේ පසු වු ඔහු හෘදයාබාධයක් හේතුවෙන් මෙලෙස අභාවප්‍රාප්ත වී ඇත.

Read more

Local News