වන අලි ගැටලුවට විසඳුම් ලබා ගැනීමේ අරමුණින් විශ‌ේෂ සාකච්ඡාවක් වැල්ලවා‌යේ දී

Share

වන අලි ගැටලුවට විසඳුම් ලබා ගැනීමේ අරමුණින් විශ‌ේෂ සාකච්ඡාවක් ඊ‌යේ (01) වැල්ලවාය වරුණගම ප්‍රජා ශාලාවේ දී පැවැත්විණි.

මීට ‌මොණරාගල සහකාර ප‌ොලිස් අධිකාරිවරයා, ප්‍රාද‌ේශිය ල‌ේකම්වරයා, වනජිවි නිලධාරීන්, ද‌ේශපාලන නිය‌ෝජිතයින් සහ ප්‍රද‌ේශය‌ේ ජනතාව විශාල පිරිසක් සහභාගී වී තිබිණි.

ම‌ෙහිදි ජනතාව විසින් තමා මුහුණ ‌දෙන ගැටලු පිළිබඳ අදාල බලධාරින් දැනුවත් කළ අතර ම‌ෙම ගැටලුව සඳහා කළ යුතු විසඳුම් රැසක් ද ය‌ෝජනා විය.

පවතින විදුලි වැට ක්‍රමවත් පරිදි විදුලිය ලබා දී අලි කාණුව කැපිම සඳහා ම‌ෙහිදී ය‌ෝජනා විය.

Read more

Local News