විරෝධතාවයක් හේතුවෙන් කොළඹ – පුරහල අවට මාර්ගවල මේ වනවිට රථවාහන තදබදයක් හටගෙන ති‌බේ.

විශ්වවිද්‍යාලයීය සිසුන් එක්ව විශ්ව විද්‍යාලයීය ප්‍රතිපාදන කොමිසම ආසන්නයේදී කරනු ලබන විරෝධතාවක් හේතුවෙන් කොළඹ නගර ශාලාව ආසන්නයේ දැඩි රථවාහාන තදබදයක් ඇතිවී තිබේ.