චීනයේ ජංගම දුරකථනය දින සියයක් ක්‍රියා විරහිත කිරීමේ ක්‍රියාකාරකමක්

Share

හදවතෙන් ජීවිතය විඳීමේ අරමුණින් ජංගම දුරකථනය දින සියයක් ක්‍රියා විරහිත කිරීමේ ක්‍රියාකාරකමක් චීනයේ බෙයිජිං නගරයේදී පැවැත්වේ.

ජංගම දුරකථනයයෙන් තොරව තම ඥාතීන් හා මිතුරු මිතුරියන්ට ආදරයෙන් අවධානය යොමු කර තමන්ගේ හැඟීම යළිත් වැදගත් කොට සැලකීම මෙම ක්‍රියාකාරකමෙන් අපේක්ෂා කෙරේ.

එම ක්‍රියාකාරකමට සහභාගිවූවෝ ජංගම දුරකථනය භාවිත කිරීමෙන් තොරව Yoga ව්‍යායාම කිරීම හෝ ‍පොත් කියවීමට කාලය ගත කළහ.

 

Read more

Local News