ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය මාස හයක් ඇතුළත පවත්වන ලෙස ඉල්ලයි

Share

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය මාස හයක් ඇතුළත පවත්වන ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකාවෙන් ඉල්ලා තිබේ.

එසේ නොමැතිවුවහොත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ශ්‍රී ලංකාවට හිමිව ඇති පූර්ණ සාමාජිකයත්ව සලකා බලන බවත් ක්‍රිකට් කවුන්සිලය පවසයි.

දැනට විසුරුවා හැර ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් පෙනී සිටි ක්‍රීඩා අමාත්‍යංශයේ නියෝජිතයාට අන්තර්ජාතික ක්‍රිකට් සභා රැස්වීමේ නිරීක්‍ෂකයකු වශයෙන් අසුන්ගැනීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ අධ්‍යක්‍ෂ මණ්ඩලය අවසර දී තිබේ.

Read more

Local News