විද්‍යා ගුරු හිඟය විසඳීමට විකල්ප මාර්ගවලට යා යුතුයි – අධ්‍යාපන ඇමති

Share

විද්‍යා ගුරුවරුන්ගේ හිඟයක් පවතින බවත් ඒ සඳහා විකල්ප මාර්ගවලට යා යුතුව තිබෙන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද (3) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

මේ වනවිට බොහොමයක් ගුරු පුරප්පාඩු පිරවීමට කටයුතු කර තිබෙන බව කී අමාත්‍යවරයා, තවත් 2100ක්  සම්මුඛ පරීක්ෂණයයට ලක් කළ බවත් විද්‍යා ගුරුවරු හිඟය සඳහා විකල්ප මාර්ගවලට යා යුතුව පවතින බවත් පැවසීය‍.

Read more

Local News