දින 9ක් ලෙනක සිර වී සිටි තායිලන්ත පාපන්දු කණ්ඩායම

Share

දින නවයක් තායිලන්තයේ ලෙනක සිර වී සිටි පිරිමි දරුවන් දොළොස් දෙනා සහ ඔවුන්ගේ පාපන්දු පුහුණුකරු හමු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ඔවුන් කිසිවෙකුගේත් ජීවිතයට හානියක් නැති අතර ඔවුන් සියලු දෙනා ආරක්ෂිතව පසු ව‌ෙයි.

දරුවන් දොළොස් දෙනා සහ ඔවුන්ගේ පාපන්දු පුහුණුකරු සොයාගනු ලැබුනේ චියන්ග් රායි ප්‍රදේශයේ පිහිටි තාම්-ලුඅන් ලෙන් ආසන්නයේ සිදුකරන ලද දැවැන්ත බේරාගැනීමේ මෙහෙයුමකින් අනතුරුවය.

Read more

Local News