විජයකලාගේ ප්‍රකාශය නිසා පාර්ලිමේන්තුව උණුසුම් ව‌ෙයි – පාර්ලිමේන්තුව තාවකාලිකව කල්තබයි

Share

ළමා කටයුතු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් සිදුකළ ප්‍රකාශයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විරෝධය පළකිරීමත් සමඟ මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේ උණුසුම් තත්වයක් ඇති වීම හේතුවෙන් කථානායකවරයා විසින් පාර්ලිමේන්තුව තාවකාලිකව කල්තැබීය.

ඒ උතුරු නැගෙනහිර පළාත්වල වෙසෙන දෙමළ ජනතාවට භීතියකින් තොරව නිදහසේ ජීවත් වීමට නම් එල්.ටී.ටී.ඊ සංවිධානය යළි හිස එසවිය යුතු යැයි වනිතා හා ළමා කටයුතු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය ජනපති නිල ම‌ෙහ‌ෙවර වැඩසටහන යටතේ යාපනය ප්‍රදේශයේ පැවැති සමාරම්භක උත්සවය ඊය‌ේ (02) වීරසිංහම් ශාලවේදී පැවැත්විණි උත්සවයකට එක්ව‌ෙමින් ප්‍රකාශ කිරිම හ‌ේතුවෙනි.

Read more

Local News