ගුරු හා විදුහල්පති වැඩවර්ජනයක් අද

Share

ගුරු හා විදුහල්පති ‌සේවයෙහි පත්වීම් ලබාදිම සම්බන්ධයෙන් සිදුවී ඇති ගැටළු වලට විසඳුම් ඉල්ලා අධ්‍යාපන ‌සේවා වෘත්තිය සමිති අද (04) වැජවර්ජනයක් කැඳවා තිබේ.

ද‌ේශපාලන පලිගැනීම් මුවාව‌ෙන් අධ්‍යාපන ‌සේවාවන් තුළ උසස් විම් ලබා දිමේදී සිදුවන අක්‍රමිකතා නතර කරන ල‌ෙස ඉල්ලා අද දිනයේ අසනිප නිවාඩුුු දැමිමේ වෘත්තිය ක්‍රියාමාර්ගය අද දිවයින පුරා ක්‍රියාත්මක කරන බව වෘත්තිය සමිති පවසයි.

ම‌ෙම වර්ජනය සඳහා අධ්‍යාපන පරිපාලන ‌සේවා නිලධාරීන්ගේ සංගමය, ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ ස‌ේවා නිලධාරීන්ගේ සංගමය, ලංකා ගුරු සංගමය සහ ලංකාා ගුරු ස‌ේවා සංගමය ඇතුළු සංගම් 11ක් එක්ව සිටින බවයි වාර්තා වන්න‌ේ.

Read more

Local News