අම‌ෙරිකාවේ රාජ්‍ය ‌ලේකම් උතුරු කා‌ෙරියාවේ සංචාරයක

Share

අම‌ෙරිකාවේ රාජ්‍ය ‌ලේකම් මයික් ප‌ොම්පියෝ හ‌ෙට (04) උතුරු කා‌ෙරියාවේ සංචාරය කිරිමට නියමිතයි.

උතුරු කා‌ෙරියාවේ න්‍යෂ්ටික අවිහරණ වැඩසටහන් පිළිබඳ විමර්ශනය කිරිම සඳහා හ‌ෙට දිනයේ දී එරට සංචාරය කිරිමට සියළු කටයුතු සුදානම්ව ති‌‌බේ.

ම‌ෙම සංචාරයේ දී අම‌ෙරිකා රාජ්‍ය ල‌ේකම් උතුරු කා‌ෙරියානු නායක කිම් ජ‌ොන් අන් සමඟ සාකච්ඡාවක නිරත වීමට කටයුතු සැලසුම් කර ඇති බවයි විදස මාධය වාර්තා සඳහන් කළ‌ේ.

පසුගිය 12 වනදා පැවැති එ‌ෙතිහාසික සිංගප්පුරු හමුවේදී න්‍යෂ්ටික ක්‍රියාකාරකම් නතර කරන ලබවට උතුරු කා‌ෙරියා නායකයා ප්‍රකාශ කර තිබේ.

මේ පිළිබඳ පුර්ණ විමර්ශනාත්මක ස‌ොයා බැලීමක් සිදු කිරිම අම‌ෙරිකා රාජ්‍ය ‌ලේකම් මයික් ප‌ොම්පියෝ‌ගේ ප්‍රධාන අරමුණ ව‌ෙයි.

සිංගප්පුරු හමුව‌ෙන් පසු අම‌ෙරිකා රාජ්‍ය ‌ලේකම්වරයා උතුරු කා‌ෙරියාවට පැමිණ‌ෙන පළමු අවස්ථාව ම‌ෙය බවත් සඳහන්.

උතුරු කා‌ෙරියාව න්‍යෂ්ටික අවි වලින් ත‌ොර රටක් බවට පත් කර කලාපයේ සාමය ස්ථාවර කිරිමට කටයුතු සැලසුම් කිරිම ඔවුන්ග‌ේ ප්‍රධාන අරමුණ බවයි.

(ලක්ෂිණි ප‌ෙ‌‌රේරා)

Read more

Local News