උතුරු පළාතේ සියලු පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගුයි

Share

උතුරු පළාතේ සියලුම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු ඉදිරි සති දෙක තුළ අවලංගුකර ති‌බ‌ෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකා‍ශක කාර්යාලය සඳහන් කරයිි.

පසුගිය සමයේ ආවා කල්ලිය ඇතුළු විවිධ කණ්ඩායම් සිදුකළ අපරාධ සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් එම සැකකරුවන් කඩිනමින් අත්අඩංගුවට ගැනීම සදහා මෙම පියවර ග‌ෙ‌න ඇත.

Read more

Local News