උද්ඝ‌ෝ්ෂණයක් අතරතුර සිදු වු අනතුරකින් ලංකා ගුරු සේවා සංගමයේ සභාපතිවරයා ර‌ෝහල් ගත කරයි

Share

අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට පැවැති උද්ඝ‌ෝ්ෂණයක් අතරතුර සිදු වු අනතුරකින් ලංකා ගුරු සේවා සංගමයේ සභාපතිවරයා ර‌ෝහල් ගත ක‌ෙරිණි.

වර්ජනයේ නිරත ගුරු ඇතුළු අධ්‍යාපන වෘත්තීය සමිති කිහිපයක් අද (04දා) පාගමනින් බත්තරමුල්ල ඉසුරුපාය පිහිටි අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටට පැමිණි අතර එහිදී ගුරු සංගම් දෙකක් අතර උණූසුම් තත්ත්වයක් හටගෙන තිබේ.

එම අවස්ථාවේ ගල් ප්‍රහාරයක් එල්ල වීම හේතුවෙන් ලංකා ගුරු සේවා සංගමයේ සභාපතිවරයා රෝහල්ගත කොට තිබේ.

Read more

Local News