මෙරට මුහුදු සීමාවට ඇතුළු වූ ඉන්දීය ධීවරයින් 12 දෙනෙකු අත්අඩංගුවට

Share

නීති විරෝධී ලෙස මෙරට මුහුදු සීමාවට ඇතුළු වූ ඉන්දීය ධීවරයින් 12 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

නාවික හමුදාව සඳහන් කළේ ඩෙල්ෆ් දූපතට ආසන්න මුහුදු සීමාවේදී අද (05) අළුයම ධීවර යාත්‍රා දෙකක සිටි මෙම ධීවරයින් පිරිස අත්අඩංගුවට ගත් බවයි.

ඔවුන් වැඩිදුර පරීක්ෂණ සඳහා කණ්කසන්තුරය ධීවර පරීක්ෂක කාර්යාලය වෙත බාරදීමට නියමිතයි.

Read more

Local News