ඉන්ධන මිල ඉහළට

Share

ඊයේ (05) මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් ලීටරයක මිල රු 8 කින් සහ ඩිසල් ලීටරයක මිල රුපියල් 10කින් රජය විසින් ඉහළ දමා තිබේ.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 8කින් ඉහළ නංවා ඇති අතර නව මිල රුපියල් 145 දක්වා වැඩිවී ඇති අතර ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 7කින් ඉහළ නංවා ඇත අතර නව මිල රුපියල් 155කි.

ඩීසල් ලීටරයක මිල රුපියල් 9කින් ඉහළ නංවා ඇති අතර නව මිල රුපියල් 118 ක් වන අතර සුපරි ඩීසල් ලීටරයක මිල රුපියල් 10කින් ඉහළ නංවා ඇති අතර නව මිල රුපියල් 129 කි.

Read more

Local News