බියගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කිරිම අද

Share

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත ඉදිකළ බියගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව තෙමහල් ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කිරිම අද (06) ප.ව. 03.00 ට සිදු කිරිමට නියමිතය.

ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සුරතිනි.

ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ මෙහෙයවීමෙන්, ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපාදන මත මේ සඳහා වැය කළ මුදල රුපියල් ලක්ෂ 500 කි.

Read more

Local News