හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වි.කේ ඉන්දික මහතා අභාවප්‍රාප්ත ව‌ෙයි

Share

එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වි.කේ ඉන්දික මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

ඒ මහතා හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කර තිබේ.

කොළඹ පිහිටි ඒ මහතාගේ නිවසේදී ඔහු ඊයේ (05දා) රාත්‍රියේ අභාවප්‍රාප්ත වී ඇත‍.

ඔහු මිය යන විට 51 වැනි වියේ පසුවිය.

Read more

Local News