තායි පාපන්දු කණ්ඩායම බේරා ගැනීමට ගිය කිමිදුම්කරුවෙකු ජීවිතක්ෂයට

Share

තායිලන්තයේ ලෙනක සිරවී සිටින යොවුන් පාපන්දු කණ්ඩායමේ 12 දෙනා සහ ඔවුන්ගේ පුහුණුකරු බේරා ගැනීමට ගිය තායි නාවික හමුදා කිමිදුම්කරුවෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.

ඔවුන්ට ඔක්සිජන් රැගෙන ගිය 38 හැවිරිදි තායි නාවික හමුදා කිමිඳුම්කරුවෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්වී තිබේ.

ලෙන් කුහරයට ගොස් නැවත පැමිණීමේදී ඔහුට ප්‍රමාණවත් ඔක්සිජන් සැපයුමක් නොතිබීම මරණයට හේතුව බවයි විද‌ෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

 

Read more

Local News